Pages

Tuesday, November 23, 2010

සුපෙම් සුසුම්

ඔබ හිමිද මා හට අහිමිද,
ඔබෙ හදට තුරුලු විය මට හැකිද,
සැබවින්ම මා හට ආදරෙද..
ඔබ නොදැක ඉන්නට මට බැරි ඇයි,
ඔබ නොදුටු විට මගේ සිත හඬයි,
හදවතින්ම ගයන්නේ ආදරේ..
නේත්තරා තුඩින් ඔබ හෙලනා සියුමැලි පෙම්වදන්
ආදරේ උතුරා සිත තොසින් පිපෙන තරම්
සංසාරේ දනී මා ඔබ හට පෙම් කරනා තරම්,
ඔබේ අත ගන්නට ඇතිද මට වරම් ..

No comments:

Post a Comment

Your comments are highly appreciated ...
- Sharmila :)