Pages

Friday, May 23, 2014

මතක සුවඳ..

ආදරේ කියා කියන්න වාරු නෑ මට
ඈත ඉඳන් කෝලකම් කලා හොරින් මම,
සේද වලාකුළු වියන් මැදින් හෙමින් ඔබ 
ඉගිල ගියේ ඈතට නොපෙනී ක්ෂිතිජය වෙත.

ඔබේ ආදරේ ලබන්න පිං මදිද මට,
සියුමැලි ඒ මතක සුවඳ දැනෙනවා මට,
නොදැක ඉන්න බෑ මගෙ හද රිදෙනවා තව,
කියන්න වැටහුණේ නැද්ද ආදරේ ඔබට..



1 comment:

  1. මේ කවි පේලි දෙකට කියන්න දෙයක් හිතුනත්, මේක ඇත්ත මානසික සංවේදනාවක්ද කියලා හිතුන නිසා, මේ කවිදෙක ප්‍රෂ්ණයක් නම් ඒකට ලැබෙන්න ඕන උත්තරේ මොකක්ද කියලා කල්පනා කරනකොට මගේ ඔලුවට ආවේ මේ සින්දු පේලි කීපය..!
    .
    ප්‍රේමය කිමැයි කියාදුන්
    නුඹ මැයි ප්‍රේමය නිසාම මා
    අතරමං කලේ

    ReplyDelete

Your comments are highly appreciated ...
- Sharmila :)