zashgal
වැඩියේ සිංහලත් බෑ, ඉංග්‍රීසිත් බෑ..
Pages
(Move to ...)
Home
▼
Monday, July 10, 2017
ලැජ්ජාකාරි
දුටුවත් ඔබේ සුකුමල වත හැමදාම
සිටියත් ලඟින් දැවටී නුඹ සත් සබඳ
දැනුනත් සෙනෙහෙ මහමෙර තරමට උසට
තවමත් නුඹව සඟවමි කව් පද අතර
No comments:
Post a Comment
Your comments are highly appreciated ...
- Sharmila :)
‹
›
Home
View web version
No comments:
Post a Comment
Your comments are highly appreciated ...
- Sharmila :)