zashgal
වැඩියේ සිංහලත් බෑ, ඉංග්‍රීසිත් බෑ..
Pages
(Move to ...)
Home
▼
Monday, March 5, 2018
ඔබත් එවන් එකෙක්ද?
ජාති ආගම් පාට පක්ෂ කුල මල බේද නොතකා,
තවකෙකුට ප්‍රේම කරන්නට,
කරදරයකදී උදව් කරන්නට,
අලුත් සහෝදරකම් ඇති කරගන්නට හිතක් පහළ වෙන්නේ
මනුස්සකම් අදුරන
මනුස්සකම අගයන
සත් ගුණ දම් පිළිපදින
පටු සංකල්ප හෙලා දකින
සුළු පිරිසකට පමණි.
ඔබත් එවන් එකෙක්ද?
No comments:
Post a Comment
Your comments are highly appreciated ...
- Sharmila :)
‹
›
Home
View web version
No comments:
Post a Comment
Your comments are highly appreciated ...
- Sharmila :)