Pages

Monday, February 2, 2015

අකීකරු සිත මගේ..

නු වෘත්තාන්තයක් දෛවයේ තවත්
සිතෙයි එක් විටෙක නිම් නැති කතාවක් දැයි
පුන පුනා මට කියන්නට යන
මිහිරි වූ ඒ විරහව
තවත් ඉවසන්නට බැරි වග
දැන දැන..
මම තවමත් නුඹට පෙම් කරන්නේ
කිමදැයි මම නොදනිමි..
අහෝ.. මෙය සරදමක්ද..
නැතිනම් දඩුවමක්ද..
කියන්නට ඇති දෑ බොහෝමැයි..
එනමුත් මසිත නුඹට නොඇසෙයි..
ලංවන්නද නැතිනම් සමුගන්නද?
මේ කුමක් වුවත් ඉරණම අනන්‍යයි..
සිහින මාලිගා තනන්නට අවසර නැතිමුත්..
නුඹ සමඟ යන්නෙමි මෙලෙස සංසාර ගමන..

No comments:

Post a Comment

Your comments are highly appreciated ...
- Sharmila :)