Pages

Tuesday, February 17, 2015

මියැදෙමි

දිවි නසා ගෑනීමට හේතුව
දහසක් සිතිවිලි අතර තනිවී සිටින 
මා ගෑන නුඹ නොදන්නා තතු බොහෝමෑයි..
ආදරයේ ගෑඹුර නොදෑන එහි පියමන් තෑබුවේ 
මෙලෙස ගිලී මියෑදෙන බව නොදෑනයි..
මා කල පවක්ද? 
නෑති නම් සාපයක්ද? 
මගේ සිත තලා පෙලා කුඩු කර දමන්නට, 

නුඹට හෑකිමුත් එය තවත් දෑරීමට මට වාරු නෑත.
සමුගනිමි..
මෙය මගේ ඉරණමයි..
නුඹට නොවෑටහෙන ආදරයක් තව මොටද?
මා නෑති තෑන ලතෑ නොවනු..
මෙය මගේ අවසන් සටහනයි.

No comments:

Post a Comment

Your comments are highly appreciated ...
- Sharmila :)