Pages

Monday, March 5, 2018

වැස්ස

වැස්සත් එක්ක 
අමුතු බැදීමක් තියනවා කියලා හිතෙන්නේ 
මට විතරද? 
අඩ අදුරේ ඉදන් 
අහස් ගැබ සරසන විදුලි සැර රටා විදින්න 
කැමති මම විතරද? 
චිරි බිරි චිරි බිරි තාලයට වැටෙන

ඔබත් එවන් එකෙක්ද?

Image result for sri lanka flagජාති ආගම් පාට පක්ෂ කුල මල බේද නොතකා,
තවකෙකුට ප්‍රේම කරන්නට, 
කරදරයකදී උදව් කරන්නට, 
අලුත් සහෝදරකම් ඇති කරගන්නට හිතක් පහළ වෙන්නේ
මනුස්සකම් අදුරන
මනුස්සකම අගයන
සත් ගුණ දම් පිළිපදින 
පටු සංකල්ප හෙලා දකින
සුළු පිරිසකට පමණි.
ඔබත් එවන් එකෙක්ද?