හදේ රැදී ඇති පෙමේ තරම මම
ලොවට කියන්නේ නෑ ඉතිං
දුරින් හිටියත් ඔබේ මතකය
හිතේ ගැඹරෙම ඇති නිතින්
මගේ ප්‍රේමය නොවැටහෙණ ඔබ
හට කියන්නට බෑ තැවුල්
දුරින් හිඳ මම පෙම් කරන්නම්
නිබඳවම මුලු හදවතින්
ප්‍රේමයට මම ප්‍රේම කලේ
නුඹ ගැන ලියැවෙනා කව් කතාවෙන්
ලෝකයට මම ගයන්නේ ඒ
ආදරය හරි ආදරෙන්