අවසරයි මට අද සිට..
නිම් නෑති සිහිනයක් දකින අහංකාර සන්තාප්යට,
දඬුවම් කරන්ට වාරු නෑ මට..
කවුද නුඹ.. ආවඩා සඳ මා එක්ක සල්ලාපයට..
දඟකාර සිතිවිලි සායම් කර යසට,
ස්වප්න විමානයක ඉපිලෙන සකි නුඹ,
ලෑගුම් ගනු මේ තෑන මා සමඟ..
නුඹගේ ඔය මාංසල අරටුව,
විවර කරනු මෑන,
බලනු මාගේ දෑස දෙස..
කියනු කුමටද මේ ලාස්‍යය.
දිගන්තය නුඹට තියා මටද හිමි නෑති වග
දෑන දෑන භක්තිය ලියලවා,
විසල් ගගන පීරා විපරම් කරන්නේ කුමක්ද?
නිදෑල්ලේ සෑරිසරන කල්පනා නුඹට
සඟවන්නට ඈත්තේ තව කුමක්ද?
I don't understand
ReplyDeleteYou will when I explain... :D
Delete