Pages

Showing posts with label charity. Show all posts
Showing posts with label charity. Show all posts

Thursday, September 19, 2013

මට පුළුවන් විදිහට..

මා බාල වියේ සිට හිතේ තිබූ හීනයක් හැබෑ කරගන්න පුළුවන් කාලයක් උදා වෙලා කියා පැවසුවොත් මම නිවැරදියි. දැනට මම මේ ව්‍යාපෘතිය තනිවම කරගෙන යන අතර එය ඉතා කුඩා පරිමාණයෙනි. මම දියත් කරන ඊලඟ ව්‍යාපෘතිය වන්නේ, අලුත් අවුරුද්දට පොත් ලැයිස්තුව මිලදී ගන්න බැරි නංඟිලා මල්ලිලාට පුලුවන් විදිහට දායක වෙන්න. මේ කටයුත්ත මහා පරිමාණයෙන් දියත් කිරීමට  දැනට හැකියාවක් නොපවතින අතර, හැකිතාක් දුරට මගේ යහලු යෙහෙලියන්, නෑ හිතමිතුරන් දැනුවත් කර සියලු කටයුතු සූදානම් කර ඇත.

Live Tweets -- Follow Me

    Total Pageviews