Pages

Showing posts with label review. Show all posts
Showing posts with label review. Show all posts

Saturday, October 12, 2013

සමනල සංධවනිය මට ඇසුන හැටි..

විටෙක ඇසෙන විටෙක නොඇසෙන අහිංසක හැඟීමක් වටා ගෙතුනු ඉතා සංවේදී අමුතුම කතාවක් යැයි පැවසුවොත් මා නිවැරදිය. මෙම චීත්‍රපටය නරඹන විට මගේ සිතට නැගුණු හැඟීම් බොහෝය, කිමද මෙම කතාව අප කාගේත් ජීවිතයේ සිටින ව්ශේෂ, අපිට ලං විය නොහැකි වුවත් අමුතු බැඳීමක් ඇතැයි සිතෙන, අසාමාන්‍ය වූ නමුත් අතිපිවිතුරු, සුමිහිරි මතකයන් ගෙන එන, ඒ සුන්දර වූ හෘදස්පන්දනයයි. මෙය වචනයට හෝ සමාජයේ පිලිගත් මතිමතාන්තර වලට හෝ සීමා කල නොහැකි එකකි. වාධීශ නැමති චරිතයද එවැනි අත්දැකීමකට මුහුණ දෙන අහිංසක චරිතයකි.

Live Tweets -- Follow Me

    Total Pageviews