Pages

Thursday, August 13, 2015

කවියක්..

ආදරයෙන් මන්මත් වූ සිතකට,
කවි සිතිවිලි පහල වීම පුදුමයක්ද?
සෙනෙහෙ පසු පස යන්නට
අමතක වුනා එක් දිනෙක මට..
නැවත ආදරය කරන්නට සිතෙන්නේ
මල ගිය සිතිවිලි වලට පන දෙන්නටදෝ
නැතිනම්
මිරිඟුවක්  පසු පස ගිය
විඩාපත් මගේ සිත සනසවන්නටදෝ..

No comments:

Post a Comment

Your comments are highly appreciated ...
- Sharmila :)

Live Tweets -- Follow Me

    Total Pageviews