Pages

Tuesday, February 17, 2015

මියැදෙමි

දිවි නසා ගෑනීමට හේතුව
දහසක් සිතිවිලි අතර තනිවී සිටින 
මා ගෑන නුඹ නොදන්නා තතු බොහෝමෑයි..
ආදරයේ ගෑඹුර නොදෑන එහි පියමන් තෑබුවේ 
මෙලෙස ගිලී මියෑදෙන බව නොදෑනයි..
මා කල පවක්ද? 
නෑති නම් සාපයක්ද? 
මගේ සිත තලා පෙලා කුඩු කර දමන්නට, 

නුඹට හෑකිමුත් එය තවත් දෑරීමට මට වාරු නෑත.
සමුගනිමි..
මෙය මගේ ඉරණමයි..
නුඹට නොවෑටහෙන ආදරයක් තව මොටද?
මා නෑති තෑන ලතෑ නොවනු..
මෙය මගේ අවසන් සටහනයි.

Monday, February 2, 2015

අකීකරු සිත මගේ..

නු වෘත්තාන්තයක් දෛවයේ තවත්
සිතෙයි එක් විටෙක නිම් නැති කතාවක් දැයි
පුන පුනා මට කියන්නට යන
මිහිරි වූ ඒ විරහව
තවත් ඉවසන්නට බැරි වග
දැන දැන..
මම තවමත් නුඹට පෙම් කරන්නේ
කිමදැයි මම නොදනිමි..
අහෝ.. මෙය සරදමක්ද..
නැතිනම් දඩුවමක්ද..
කියන්නට ඇති දෑ බොහෝමැයි..
එනමුත් මසිත නුඹට නොඇසෙයි..
ලංවන්නද නැතිනම් සමුගන්නද?
මේ කුමක් වුවත් ඉරණම අනන්‍යයි..
සිහින මාලිගා තනන්නට අවසර නැතිමුත්..
නුඹ සමඟ යන්නෙමි මෙලෙස සංසාර ගමන..

Monday, January 26, 2015

ආවඩා සඳ..

සබඳ, නුඹ නොදන්නා තතු කරළියට ගෙන එන්ට
අවසරයි මට අද සිට..
නිම් නෑති සිහිනයක් දකින අහංකාර සන්තාප්යට,
දඬුවම් කරන්ට වාරු නෑ මට..
කවුද නුඹ.. ආවඩා සඳ මා එක්ක සල්ලාපයට..
දඟකාර සිතිවිලි සායම් කර යසට,
ස්වප්න විමානයක ඉපිලෙන සකි නුඹ,
ලෑගුම් ගනු මේ තෑන මා සමඟ..
නුඹගේ ඔය මාංසල අරටුව,
විවර කරනු මෑන,
බලනු මාගේ දෑස දෙස..
කියනු කුමටද මේ ලාස්‍යය.
දිගන්තය නුඹට තියා මටද හිමි නෑති වග
දෑන දෑන භක්තිය ලියලවා,
විසල් ගගන පීරා විපරම් කරන්නේ කුමක්ද?
නිදෑල්ලේ සෑරිසරන කල්පනා නුඹට
සඟවන්නට ඈත්තේ තව කුමක්ද?

Wednesday, January 7, 2015

My dear..


When I don't see that
Beautiful smile on your face
Teardrops roll down my face
Pulling my hair
And running here and there
Thinking how to carve that beauty
Back on your face...

You can call me crazy, nut or a pain
I don't care and don't know how to explain
But one thing I know it for sure
Almighty wants me to love you more my dear...

I know I'm from nowhere
But you taught me that
Is not only by blood that family is made
So I will stand by your side
Now and forever until the day I die...

You never speak about your misery
But I feel your sorrow and your pain
It hurts to see you hurt,
And it hurts to know there is nothing I can change...

I pray that happiness be at your door
May god accept all your prayers
May all your worries go away
And the sun shine brighter and brighter everyday...

I want you to know that I love you
And I want you to know how special you are
The day you see yourself through our eyes
you will realize what I really mean...

Friday, December 5, 2014

A Duet..


You've made me happier than I've ever been
And I want to thank you for all the love you give

I will do anything to make you smile
And be there for you when you are in need

Thank you for the promise you made,
And as well for you in kind and deed

Kind words and love is rare
Glad to know that someone really cares

It takes one to know and receive,
Not all who are given embrace it does dare

Treasuring it as a precious gem,
Because it’s something I've never seen

Young and vibrant you'll live and learn,
Treasure every moment with the highest esteem

It was dark and the path wasn’t clear,
Now an angel teaching me to efface the fear

An angel can only light the path,
It’s up to you to walk my dear

Was left alone ever since I know
At least now I have someone to show

God is gracious and knows our needs,
And sends his 'angels' our paths to glow

Did anyone ever tell you, just how special you are
The light that you emit might even light a star..

Stars are far away and beyond my reach,
I'd rather light a life and be there for them

Your kindness is the biggest gift of god
It makes you beautiful and really strong

The Lord has taught me along the way
His grace has sustained me when my heart failed
Not many understand and not many do care,
They take me for granted and my heart they tare

Evilness is everywhere
But you will find hearts truly care
When we are down they are the first to know
They will do anything to make our face glow

There are some, who understand,
There is other who takes good care
Yet there are those who use you well
And wait to see the day you fall

Twinkle twinkle little star
You are a doll with curly hair
Up and down the world she flies
She is just like a pretty butterfly

Butterfly Butterfly listen to me
Don't fly far away from me

You are also a butterfly,
Keep up keep and fly with me

My wings are tiny I fear I'd fall
Teach me how to fly up so high

It’s not the size of the wing that matter,
But the will and the courage to soar above
Both the eagle and the sparrow spread their wings and ride the wind

Tiny butterfly needs your love
She knows then she can ride the wind

Monday, December 1, 2014

අම්මා ඔබ මට..

පුංචි කාලේ සුරතලේට 
කම්මුල් සිප නොගත්තාට,
හඬනා විට නලවන්නට 
බෝනික්කෝ නොදුන්නාට
සෙවනැල්ලක් වී සිටි වග 
වැටහෙන්නේ දැනුයි මෙමට
අම්මේ ඔබගේ සෙනෙහස 
දැනෙන්නේ මහ මෙරක් උසට..

මම එනතුරු බලා ඉන්නේ 
තවමත් නොනිදා හැමවිට
මට බඩහිනි වන විට 
තවමත් බෑ ඉවසන්න ඔබට
ඔබ මං වෙනුවෙන් කල දෑ
සිහියට නැගෙනා විට මට
කඳුලැලි සිපගන්නේ 
මගෙ නෙත ගත හදවත උණුකර.. 

ආසයි මට නැලවෙන්නට 
තුරුලේ ඔබගේ හැම දින
පිං මදි වී වෙන් වෙන්නට 
කාලය ලංවී ඇත මට
මේ ලොව මා දුටු කිසිවෙකු 
ලඟ නැත ඔබගේ ගුණදම්
රකිනෙමි දිවි ඇති තෙක් 
උගත් සුගුණ මම ඔබගෙන්..

Sunday, November 2, 2014

සයුර නුඹ..

වෙරළ කිති කවා ඈතට දිව යන,
අපගේ හදවත නිරතුරු සනසන,
දුක, සොම්නස දෙක එකට බෙදන්නට,
සිටියේ සැමදා නුඹමය සමුදුර..

වියරු වැටී හිටි හැටියේ වෙරළට,
දිව ආවේ ඇයි අප වනසන්නට,
ආදර සෙනෙහස දැක්වූ නුඹ හට,
දිය රකුසා යැයි පවසයි මුළු රට..

පුංචි පොඩිත්තන් වැල්ලේ පෙරළී,
සෙල්ලම් කල හැටි මතකද කවඩී,
නුඹ එන විට රළ පෙළ හට දැවටී,
සිටි කල නැවතත් නොනැගෙයි මතුවී.,


Live Tweets -- Follow Me

    Total Pageviews