Pages

Saturday, August 13, 2016

චංචල සිතිවිලි

කවි පෙළක් ලීවෙමි කොලය පුරා
ඉරි ඇඳ කැපුවෙමි දෙවරක් නොසිතා
ලීවෙමි ආයෙත් කවිය මුල සිට පද ගොතා
ගුලි කර විසි කලෙමි නැවතත් කොලය ඉරා

ලෙංගතු සිත ගැන පබඳින්න තරම්
හයියක් නැත මක්කැයි මම නොදනිම්
කැඩපත දනී මගේ සිත් තැවුල්
නුඹ දකිනා මුව යට සැඟවුණු වියවුල්

Thursday, August 11, 2016

හරි පුදුමයි

ඇලෙක්ස් ඈත අහස දෙස බලමින් මෙසේ ලීවේ හදවතට දැනෙන බැඳීමක් මතක් කරමිනි. 
"ජීවිතය හරිම පුදුමාකාරයි. සමහර බැඳීම් තියනවා තේරුම් ගන්න බැරි. නමුත් ඒ බැඳීම් වලට පුලුවන් අපේ ජීවිත වල ඇතිවන විඩාව, කාන්සිය, වියවුල් බව අසුරු සැනින නිරවුල් කරන්න. ආදරණීය වචන කිහිපයකින් මේ දේ කරන්න ඔවුන්ට පුලුවන්. විටෙක දරුවෙක් වගේ හුරතල් වෙන්නත්, වැඩිහිටියෙක් ලෙස අවවාද දෙන්නත්, ආදරයෙන් තුරුලු කරගෙන නලවන්නත්, අවශ්ය නම් බනින්නද ඔවුන් පසුබට වෙන්නේ නෑ. මොහතක්වත් හිත් යායෙන් ඈත් නොවී හැම මොහොතේම මතකයේ සිටින ඔවුන් සමඟ ඇති බැඳීම පැහැදිලි කරන්න බැරි අපූරු සෙනෙහසක්. ඇත්තටම එය ආශිර්වාදයක්.."


Friday, May 6, 2016

I was her little one


I was her little one,
She loved me day and night
Taught me little things and hugged me like a child
When she was sad, I cried
When she was happy, I smiled
It was a fairytale, truly it was one..

One day she got a gift,
From her very favourite one
She was happy and excited, she took it into her arm,
She had a grin on her face, because it was unexpected
She wanted it to be happy and she did what it takes
She spent all her time, looking at it growing
it was so lovely to see her courage and effort in it

Days and nights were passed, weeks and months were gone
I was sitting at the same dusty corner
Looking at them everyday..

She didn't bother to talk, she didn't bother to care,
Her new friend is a puppy, who could make her happy
As I always do, I love to see her happy
But I am the little doll, she forgot and dumped away

Sunday, April 24, 2016

Big Bang, Milky Way, Earth and Life

Sometimes after life excites me, finally we get to know what's real.. life is short, and everyone knows, Planet earth a tiny invisible dot even in our very own galaxy, the milky way. When we compare it with the universe, someone can simply ignore the existence of planet earth, just like we ignore decimal points / millimetres / milligrams etc. in our day to day life. Because when you look at the big picture, planet earth doesn't even exists.
Well, scientists say 14 billion years ago, its all started "The Big Bang". 4 billion years ago planet earth was born. 3.5 billion years ago life on earth started and about 200,000 years ago humans came into the picture. Its amazing if we have answers to all our Whys! and Hows! about life on planet earth.
So these numbers of evolution are massive and we are a part of it. However, we human live only for maximum 70 years (modern days its 70, it was less than this for human in previous eras), Bowhead whales can live up to 200 years and even dinosaurs life span was about 75 to 300 years. so when we average this out just to get an idea of what is the average life span of a living species that will come to around 135 years.
Every other thing is calculated in billion years, but living species get to live only 135 years. So when scientifically thinking, don't you think this is just a short term experiment of someone and we are inside a test tube where we have been given a chance to prove it... woah! I'm excited..

Monday, March 21, 2016

කියහල්ලා.. වැටහෙන විදිහට...

ඇලෙක්ස් මුහුදු වෙරළට ගියේ හිතේ සැඟවිලා තියන ආදරය නිසා දුක් වෙන හිත සනසවන්නයි. 
මද නල ඔහුගේ මුව සිපගනිද්දී, නෙත් කොනින් කඩා වැටිච්ච කඳුලු බිංදු වල උණුහුම ඔහුට හොඳින්ම දැනුනේය. 
ඔහු ඈත අහසේ නිදහසේ ඉගිලෙන පුංචි කුරුල්ලෝ දෙස බැලුවේ කවදාවත් නොදැකපු දසුනක් ලෙසිනි. 
"අනේ උඹලාට පුලුවන්ද ගිහින් කියන්න මම එයාට ආදරය කරන තරම.."
"මගේ දිනපොතේ පිටුවක් පිටුවක් ගානේ එයා වෙනුවෙන් ලියපු කවි උඹලට පුලුවන්ද එයාට ඇහෙන්න ගයන්න.."
මට මාව තේරුම්ගන්න බැරි අයි?? 
මට ඇයි එයාව තෙරුම් ගන්න බැරි??
කියහල්ලා!! උඹලවත් මට කියහල්ලා!!
නොලැබෙන ආදරයක් නොපතා ඉන්න මට උගන්නපල්ලා..

Tuesday, September 15, 2015

May be a life changing point..

Well, I consider this as a new chapter of my life. So far I have taken enough crap and processed them, suffered, cried and wasted my valuable time significantly. I wanted to get rid of this and invest my emotions, capacity and my existing knowledge in something useful to keep my self occupied, and especially get rid of all the stupid and useless things I have been doing.

So I was actively looking for a new hobby to keep my self occupied. As I enjoy doing many things, I tried so many options, photography, music, writing, traveling, movies, video editing, gaming you name it. Nothing helped me to feel the ultimate satisfaction and specially to keep my mind happy. I don't know the approach I am taking to get rid of something is right, but I believe what I have figured would do some good as it is something useful.

So my inner voice told me to learn something new everyday, so you will not get bored by repeating the same thing, same hobby over and over again.

I believe my new hobby "learning at least one new thing a day" would help me to be a complete human being. Also I see that it gives me the opportunity to explore new subjects, read things on many things, try new experiences and also have my own opinion on various topics.  This helps me to hack my brain, heart and soul. I believe that one day or may be day to day I can teach the things I learn to anybody who is willing to learn.

So far my interest area is psychology and how brain works. Today I learnt how to memorise things and how to get rid of anxiety. Pretty interesting and defiantly I can summarise it for you very soon. :)

Thursday, August 13, 2015

කවියක්..

ආදරයෙන් මන්මත් වූ සිතකට,
කවි සිතිවිලි පහල වීම පුදුමයක්ද?
සෙනෙහෙ පසු පස යන්නට
අමතක වුනා එක් දිනෙක මට..
නැවත ආදරය කරන්නට සිතෙන්නේ
මල ගිය සිතිවිලි වලට පන දෙන්නටදෝ
නැතිනම්
මිරිඟුවක්  පසු පස ගිය
විඩාපත් මගේ සිත සනසවන්නටදෝ..

Live Tweets -- Follow Me

    Total Pageviews